කළු ජාතික තරුණයෙක්ව ඝාතනය කළ සුදු ජාතිකයින් තිදෙනා වරදකරුවන් කෙරේ

Thursday, 25 November 2021 - 10:36

මුළු අමෙරිකාවම කම්පාවට à¶´à¶­à·Šà¶šà·… අහමඩ් ආර්බරි ගේ ඝාතනය සම්බන්ධයෙන් එම චෝදනාව එල්ල වූ සුදු ජාතිකයින් තිදෙනා වරදකරුවන් à¶¶à·€ ජුරිය විසින් පවසා à¶­à·’à¶¶à·š. à¶’ අනුව ග්‍රෙගරි මැක් මයිකල්, ට්‍රැවිස් මයිකල් සහ විලියම් රොඩී බ්‍රයන් ද්වේශ සහගතව එම à¶šà·…à·” ජාතික තරුණයාව ඝාතනය à¶šà¶» ඇති බවට වරදකරුවන් කෙරිණි. à·€à·’ත්තිකරුවන් තිදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබෙතැයි අපේක්ෂා කෙරේ. à¶‘වකට 25 හැවිරිදි වියේ පසුවූ අහමඩ් ආර්බරි ශාරීරික ව්‍යායාම කරමින් මාර්ගයේ දිව යමින් සිටියදී ඔහු පසුපස වාහනයකින් හඹා ආ විත්තිකරුවන් ඔහුට පහරදී වෙඩිතබා ඝාතනය à¶šà¶» තිබුණි. 2020 පෙබරවාරි 23 වනදා ජෝර්ජියා à·„à·’ බ්‍රන්ස්වික් නම් ප්‍රදේශයේදී සිදුකර à¶­à·’à¶¶à·– එම වෙඩිතැබීම සිදුවන අවස්ථාව දැක්වෙන වීඩියෝවක් සමාජගත වීමත් සමගම එම ඝාතනය ජාතිවාදී ඝාතනයක් ලෙස අර්ථ දැක්විණි. à¶‘ම විත්තිකරුවන් තිදෙනාට දඬුවම් ප්‍රකාශයට පත්කරන දිනය විනිසුරුවරයා විසින් සඳහන් à¶šà¶» නොමැති à¶¶à·€ ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.
මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපත් ජෝ බයිඩන් පවසන්නේ, "මගේ පාලනය තුළ සැමදෙනාටම නීතියේ සමානාත්මතාව ඇතිකිරීමට කටයුතු කරනවා," යනුවෙනි. à¶‘කමුතුකම ඇතිකිරීම කරා සියලුදෙනා කටයුතු කිරීම වැදගත් බවද ඔහු පවසා à¶­à·’à¶¶à·š.

5


2021 වසරේ මිනිසා - ඊලොන් මසà...
Tuesday, 14 December 2021 - 14:55

ටයිම්ස් සඟරාවේ 2021 වසරේ à¶...Read More

හෙලිකොප්ටර් අනතුරකිà...
Thursday, 09 December 2021 - 14:32

තමිල්නාඩුවේදී සිදුවà...Read More

සියල්කොට් ඝාතනයෙන් පස...
Tuesday, 07 December 2021 - 12:33

සියල්කොට් වැනි සිද්ධà·...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?